Sinhala | English

බෙස්ට් ලයිෆ් වන්දනා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ඔබ සාදරයෙන් පිළිගනිමු

අප මව් ආයතනය සතුව ඇති ආයතන කිහිපය අතර "බෙස්ට් ලයිෆ් වන්දනා ප්‍රයිවට් ලිමිටඩ්" ආයතන මේ සියළු ආයතන ආරම්භ කළාට වඩා වෙනස් සංකල්පයක් පෙරදැරිව නිර්මාණය කළ සුවිශේෂී ආයතනයකි.බෞද්ධ බැතිමතුන් උදෙසා දඹදිව හා තායිලන්ත චාරිකා ද කතෝලික බැතිමතුන් උදෙසා වේලක්කන්නි ටීචී හරහා වේලක්කන්නි චාරිකා ද බෙස්ට් ලයිෆ් වන්දනා හරහා සංවිධානය කරනු ලැබේ.

අප ගැන

අපගේ දැක්ම

ස්වකිය,අධ්‍යාත්මික ගුණ වගාව උද්දීපනය කිරීම උදෙසා,මානවයාගේ ආගමික දර්ශනයන් තුළ,අන්තර්ගෘහිත වන්නා වූ,පුජනීය සිද්ධස්ථාන තුළ සජීවගත කරවමින්, ලොව පුරා විසුරුණූ,ගුණාත්මක,අභිමානණීය,අභිනන්දනිය සේවාවක් සැපයීම,අපේ දැක්මයි.

අපගේ පරමාර්ථය

සතර දිග්භාගයේ වෙසෙන,ශ්‍රී ලාංකීය බැතිමතුන් උදෙසා,වන්දනාවයි සුව පහසුවයි සමඟ,සැබෑ වන්දනා චාරිකා සංවිධානය කරමින්,ලොව පුරා ඇති වන්දනීය,පුජනීය සිද්ධස්ථාන,පුජාභූමි අර්ථාන්විතව වන්දනාමාන කරවීම හා ඒ සඳහා ශ්‍රද්ධා බුද්ධිසම්පන්න මාර්ගෝපදේශනය ලබාදීම,අපේ මෙහෙවරයි.

දැන ගැනීම සඳහා

සභාපතිතුමාගේ පණිවිඩය
සේවාවන් හා පහසුකම්
සාක්ෂාත් කර ගත් දෑ
බාගත කිරීම
ඔබගේ අදහස්
චාරිකා කාලසටහන්

චාරිකා කළමණාකරුවන්

අප හා සම්බන්ධ වීමට

vandana@bestlifeltd.com

ක්ෂණික ඇමතුම් : +075 377 11 87

දුරකථන අංකය: +038 492 73 22

ෆැක්ස්:+943 8223 1697